Thashi Beatz - Numbata Aalen

Thashi Beatz - Numbata Aalen
  • Просмотры: 101
  • Качество: 320 kbps
  • Длительность: 2:55
  • Размер: 6.69 МБ
  • Дата релиза: 04 май 2024
Скачать песню Thashi Beatz - Numbata Aalen в mp3 (битрейт: 320 кбит/с, размер файла: 6.69 МБ, продолжительность: 2:55) бесплатно и без подписок
Скачать трек
Текст песни Thashi Beatz - Numbata Aalen
Thashi Beatz - Numbata Aalen (Pintharu Desin Maa)

වස්සාන හීනෙන් ආ උන්මාදිනී මගේ ඔයා
පින්තාරු දෑසින් මා දෙස බලනවද නුඹ මගේ වෙලා

ආලෙන් හිදීනම්
නුඹ ගාව කාලේ ගෙවන්නම්
මේ යාමයේ මන් හිදින්නම්
නුඹ සනසවා...!!!

ආයේ රැදේනම්
සිතට මන් යාවී හිදින්නම්
නුඹට ආලෙන් ගී ගයන්නම්
නිස්සාරනා...!!!

මැව්නාවේ රෑ හීන ගානේ
පෙනුනාවේ නුඹෙ දෑස මානේ
ඇසුනාවේ නුඹ කියු ඒ කතා

සුරගන සේ ආයෙ ආවේ
දැනුනාවේ පෙම් සුවද ඈගේ
පවසන්න්ම් මන් ආදරෙ කියා ..

ආයේ රැදේනම්
සිතට මන් යාවී හිදින්නම්
නුඹට ආලෙන් ගී ගයන්නම්
නිස්සාරනා...!!!